ශ්‍රී ලංකාවේ කවි කලාව බොහෝ ඈතට දිව යන්නකි.එය ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා දක්වා දිව යන අතර ඉතා දියුණු සාහිත්‍යක් ශ්‍රී ලංකාවේ තිබූ බව පැරණි වංශකතා තොරතුරු වලින් පැහැදිලි වේ.අනුරාධපුර යුගයටත් පෙර සිට ශ්‍රී ලංකාවේ සාහිත්‍ය පැවති බවට තොරතුරු විරල වුවත් කුවේණිය කපු කටිමින් සිටි අවස්ථාව පවා කිසියම් සංස්කෘතියක් හා සබැඳිව පවතින්නට ඇත.
Sirilaka Parani Kavi Kalawa - සිරිලක පැරණි කවි කලාව
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Poetry - කවි
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Upali Ranjith Ranawaka - උපාලි රංජිත් රණවක
- ISBN: 9789557818276
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monara Pema - මොනර පෙම
එකම එක කුරුල්ලෙක් ඈතම ඈත අළුපාට හිස් අහසෙ කළුපාට තිතක් වගේ ලොකුම ලොකු වට රවුම් ක..
Rs. 250.00
Bulathsinghala Viththi - බුලත්සිංහල විත්ති
ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව වැදගත් සාක්ෂි හමුවිය හැකි තැනක් වශයෙන් ප්‍රකට පාහියංගල මානව ජනාවාසය ..
Rs. 350.00
Sihina Thaththa - සිහින තාත්තා
''තාත්තාගේ අතුරුදන්වීම ලෝකෙට ම රහසක්.උදේ රැස්වීමට ගිය තාත්තා ගෙදර ආවේ නැති විත්තිය විතරයි කවුරුත් දැ..
Rs. 300.00
Gurukama Devikamaki - ගුරුකම දෙවිකමකි
ගුරුවරයා අලුත් වන්නේ කෙසේද? ගෝලීයකරණය හමුවේ ලෝකය ගෙමිදුලක් බවට පත් ව ඇති යුගයක ද,මුල් පත්වීමට සරිලන ..
Rs. 300.00
Anunge Oppuwak - අනුන්ගේ ඔප්පුවක්
නැවතීම අතීතයේ දවසක යතුරු පැදියක නැගී කැරකුණා වට ගණන් ඔබ හිනැහුණා මහ හඬින්&n..
Rs. 300.00
Alisa - ඇලිසා
ඇලිස් නෝනාට එදා රෑ නින්දක් තිබුනේ නැති තරම් ය.තමාත්,සැමියාත් උපන් ගම හැරදමා වෙනත් ගමක පදිංචියට යාම,ක..
Rs. 300.00
Anthima Peliya - අන්තිම පේළිය
ගෙම්බා හිස කසමින් මෘදු සිරුර පුම්බමින් ගමනට සුදානම් විය.ඉර මුදුන් වේලාව අසන්න වෙත් ම බාල්දිය හිටි හැ..
Rs. 300.00