ශ්‍රී ලංකාවේ කවි කලාව බොහෝ ඈතට දිව යන්නකි.එය ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා දක්වා දිව යන අතර ඉතා දියුණු සාහිත්‍යක් ශ්‍රී ලංකාවේ තිබූ බව පැරණි වංශකතා තොරතුරු වලින් පැහැදිලි වේ.අනුරාධපුර යුගයටත් පෙර සිට ශ්‍රී ලංකාවේ සාහිත්‍ය පැවති බවට තොරතුරු විරල වුවත් කුවේණිය කපු කටිමින් සිටි අවස්ථාව පවා කිසියම් සංස්කෘතියක් හා සබැඳිව පවතින්නට ඇත.
Sirilaka Parani Kavi Kalawa - සිරිලක පැරණි කවි කලාව
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Poetry - කවි
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Upali Ranjith Ranawaka - උපාලි රංජිත් රණවක
- ISBN: 9789557818276
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30